Intrattenimento

Inter නැසනල් | Episode 59 - (2021-01-12) | ITN

Inter නැසනල් | Episode 59
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල් #Episode59
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ITput: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti 

  1. Inthisha balasooriya

    Inthisha balasooriya

    10 ore fa

    රොෂාන් වැඩේ දෙනවා ඇඩෙන්නම.පවු රොෂාන් .හිත හොඳ වැඩි වුනාම පවුල් ජීවිත අවුල් වෙනවා.ආත්මාර්ථකාමී වුනාම හොඳ පවුල් ජීවිත ගත කරන්න පුලුවන් .

  2. Nutri fit champi

    Nutri fit champi

    2 giorni fa

    This drama must be at least one hour. But not only half and hour. B

  3. Heshara Dushmanthi

    Heshara Dushmanthi

    3 giorni fa

    අපලෙ තමයි තාත්ති ඔය ගෑනි

  4. Gayani Anuruddika

    Gayani Anuruddika

    3 giorni fa

    සකුණ .. තමුසේ...😠

  5. Shany Shany

    Shany Shany

    3 giorni fa

    චාරු වගේ..ඉවසිමක්..අැති..චරිතයක්...මටනමි..අදහගන්නත් බැ..නිරු..තමන්ගෙ..සැමියව..වරදට..පොලඹන..වදකභාරියක්...අද..කාලෙ..දකින්න..ලැබෙන...චරිත..ගොඩක්..එකතැනකට..ගෙනත්..කරන්නෙ නමි..සමාජ.සේවයක්..කාන්තාවෝ..මෙඝා..නාටක.වලින්.අැත්වෙලා..මෙි...අපුරු..චරිත..වෙත..එන්න..

  6. Wattage chandima

    Wattage chandima

    3 giorni fa

    මැණිකෙගෙයි මුදලාලිගෙයි රඟපෑම තමයි ලස්සනම.. මං නම් ආසම ඒ දෙන්නට.

  7. sakura 2019

    sakura 2019

    3 giorni fa

    රොෂාන් මහ චීත්තයක්නේ. ටානියගේ පවුල් ප්‍රශ්න තවත් වැඩි කරනවා. ටානියටත් හොඳ වැඩේ. පිට පිරිමින්ට දුක කියන්න යනවට.

  8. Senani Malika

    Senani Malika

    3 giorni fa

    පිස්සු ගැනු ගෙදර අපායක් වෙන තැනට වැඩ කරලා කරැමෙි අපලේ කියලා කෙන්දර උස්සන් දුවනවා .

    • Rawlins Assan Tuan

      Rawlins Assan Tuan

      9 ore fa

      ඒකෙන් පාඩුවක් වුනේ නැහැ 4500/= ලැබුණා 😀😀

  9. Anura hewage

    Anura hewage

    3 giorni fa

    Uge apale geni thamai

  10. SL Princess

    SL Princess

    3 giorni fa

    Teacher nam over acting💐💐💐🐍🐍😀😀🐙🐙👍

  11. White Kivi

    White Kivi

    3 giorni fa

    අපලේ ඉතාම පැහැදිලියි. කරන්න බැරි මගුල් කරන්න යාම සහ කට ඇරියොත් නයි ඇරීම.

  12. Sriyani K H

    Sriyani K H

    3 giorni fa

    මේ නිරූගෙ මහත්තයා ගෙ කතාවට මමත් එකගයි වෙලාවල් හදහන් බලනව කියන්නෙ පිරිහෙනව විතරයි ඔක්කොම බොරු

  13. As Sa

    As Sa

    3 giorni fa

    Dura diga balanne naa.keendare balanawa

  14. Jasintha Gunawardana

    Jasintha Gunawardana

    3 giorni fa

    Nice 👍 🎭🇺🇸

  15. sathini nuwanmi

    sathini nuwanmi

    3 giorni fa

    Me adds mm wadiii🤬🤬🤬

  16. sehiru sehiru

    sehiru sehiru

    4 giorni fa

    Sakuna maha💩💩💩🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺

  17. sehiru sehiru

    sehiru sehiru

    4 giorni fa

    So cute drama

  18. Gayan Madhushan

    Gayan Madhushan

    4 giorni fa

    ඇත්තටම ඉන්ටනැෂනල් ස්කූල් වල සුලෝ ටීචර් වගේ පිස්සු හෝන්තුත් ඉන්නවා 😂😂

  19. Charu Anthony

    Charu Anthony

    4 giorni fa

    සකුන මකබෑවිලා පල

  20. Shanika Weerasinghe

    Shanika Weerasinghe

    4 giorni fa

    Niru wage ganu aya thamanma dana danama waradi krla kendara balanwa😂ekatath salli wiyadan wenawa kyla mathak wennadda manda me minissunta

  21. Komari A

    Komari A

    4 giorni fa

    ගෙදර තියෙන ලොකුම අපලෙ.ගෙදර ගෑනි

  22. Danushka Gunarath

    Danushka Gunarath

    4 giorni fa

    ඔහොම ටීචර්ලා පොඩ්ඩක් අවුල් ඉතින්.

  23. Anusha Priyangika

    Anusha Priyangika

    4 giorni fa

    මුදලාලි පව්

  24. madu and sadu

    madu and sadu

    4 giorni fa

    Ganunge sobana nisa thama minissu amaruwe watenne

  25. Disco Disco

    Disco Disco

    4 giorni fa

    හරියට හරි තාත්තෙ ඔයාගේ කතාව

  26. Chethana Kumari

    Chethana Kumari

    4 giorni fa

    ❤❤❤❤❤

  27. Dayan Hamine

    Dayan Hamine

    4 giorni fa

    රොශා.. . ප්‍රමානය.. ඉක්මවා.. යනවා .. . ඕනෑම. දෙයක්‍. ඕනෑම තැනක.. .. .. . ඕනවට. වඩා.. ... ... ඕනෑම. නැත

  28. Pasindu Heshan

    Pasindu Heshan

    4 giorni fa

    5000 තාම waiting 😂🤔

  29. shagi boy

    shagi boy

    4 giorni fa

    Jara wesa ganu thawath nathiwela na. Mehema ganu thamai salli walata minissu ekka yanne.

  30. MDH

    MDH

    4 giorni fa

    මේ කතාව ආයේ බැලුම තේරෙනවා ස්ත්‍රීන්(ගැහැණු)අතර තියෙන වාසනවා,අවාසනාව වෙනස.අනික කන්තෝරු රැකියාවයි,තමන්ගේ කියන ව්‍යාපාරයේ වෙනසයි.මුදලාලිට සල්ලි හම්බකරන එකේ අමාරු දන්නවා.අම්මිටයි,තාත්තිටයි කිසිම අමාරුවක් දැනුනේ නැහැ මාසේ පඩිය අතට එන කොට.බොරුව වංචාව කවදාවත් රජ කරන්නේ නැහැ.දිස්නාට සල්ලි වැඩි වෙලා කෝලම් කරනවා. නිරුට සල්ලි නැතුව සෝබන කරන්න ගිහින් වෙච්ච විනාශය(නැස්පැත්තිය).චාරු නම් ඒ දෙකටම නැතිව මධ්‍යම ප්‍රතිපදාවෙන් ජිවිතය ගෙනියන කෙනෙක්. කෙවිනුත් මොන නාඩගමක් නටනවද මන්දා.ඒම නොවේවා කියා හිතනවා.මොලේ වැඩි වුනාමත් පිස්සු නටන අය ඉන්නවා.කෙවිනුත් ඩබල් ඇක්ටින් කරන කෙනෙක්ද කියලා බලමුකෝ.

  31. P M

    P M

    4 giorni fa

    රොෂන් ඕනවට වඩා ගෑනු අයට උදව් කලාම බලාඉන්න අය ගේ...ඇස් රිදෙන්නේ..මිනිස් කම කහල්ගොඩේ..

  32. Star Com

    Star Com

    4 giorni fa

    අපිට තියන අපලේ දුප්පත්කම. ආන්න වැරදුන තැන. වැරදුනේ බොරු සෝබන දාන්න ගිහින්. තියෙන හැටියට නිහතමානිව ජීවත් වෙන්න බැරි වුන නිසා. ගෑනිගේ සෝබන වලට මිනිහත් උල්පන්දම් දීපු නිසා.

  33. Ruchira Surangika

    Ruchira Surangika

    4 giorni fa

    Dulika maru

  34. shani I

    shani I

    4 giorni fa

    Sakunayawa penna be matanm

  35. Gama Gama

    Gama Gama

    4 giorni fa

    #Silka

  36. Manoj Dissanayake

    Manoj Dissanayake

    4 giorni fa

    නිරැ තමයි තාත්තාෙග ෙජාබ කැෙව පුලවන් තරමි ෙප්‍රෂර් කරා ඒමනුස්සයව....

  37. Lrt Mangalika

    Lrt Mangalika

    4 giorni fa

    පවු රොෂාන් 😥😥

  38. Malika Kumudu

    Malika Kumudu

    4 giorni fa

    ගොඩක් වැදගත් ❤❤කතාවක් විවාහ ය මැද ගෙවන්න ඕනි ඉවසීම අනුන් සතුටින් තියන්න ගිහින් තමන්ගේ මහත්තය මහා පාර ට වැටී ම ලංකාවේ ගොඩක් කට්ටිය ඔහොම ඉන්නවා නමුත් චාරු වගේ අය අඩුම අඩු යි නේ ❤❤❤

  39. Janodya & Dinesha》》》

    Janodya & Dinesha》》》

    4 giorni fa

    ඇත්ත නාරද කිව්වෙ සුලෝ ටීචට අසනීපයක් තියෙනවා තමයි හැබැයි ඒක අමුතුම එකක්

  40. DiLrU සදහිරුනි

    DiLrU සදහිරුනි

    4 giorni fa

    රොශාන් ගෙ wife නම් , අම්මෝ ඒ වගෙ wife කෙනෙක් හම්බුනොත් විනාසයි.ගන්ටාරයක් නෙ.😂😂😂

    • Rawlins Assan Tuan

      Rawlins Assan Tuan

      9 ore fa

      🤪🤪🤪

  41. MDH

    MDH

    4 giorni fa

    අනේ මැණිකේ,සකුන වගේ නරුම පුද්ගලයාගෙනුයි, සිහින ලෝකේ මාලිගා තනන අනිත් හොර දෙටුවාගෙනුයි බලාගෙන මුලිච්චි වෙන්න යන්න එපා මැණිකේගේ බෙල්ල නැතිව ගෙදර යන්න වෙයි හොඳේ.

  42. Sanjaya Wanigasekara

    Sanjaya Wanigasekara

    4 giorni fa

    සකුණට බෙල්ල ගැලවෙන්න ගහන්න කැමති අය මේ කොණට එන්න.

  43. Kavinada nadeeka ilangage

    Kavinada nadeeka ilangage

    4 giorni fa

    ❤❤❤👌👌💐💐

  44. Rasika Rasika

    Rasika Rasika

    4 giorni fa

    මෙහෙමයි මහත්තයා හොයා බැලුවේ නැත්නම් ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන දරුවන්ට දුකක් නොදී හිටියොත් ඇති වැඩි දේවල් ඕන නෑ පවුල් ජීවිතේ ඇදගන යන්න ඒ හොදටම ඇති බදින දවසේ ඒ ටික නේද කියන්නේ

  45. Rasika Rasika

    Rasika Rasika

    4 giorni fa

    මේ කතාවේ පවුල් සේරගේම එක එක පවුල් ප්‍රශ්න තියෙනවා ඒත් ඒ හැමෙකකින්ම සමාජෙට ගන්න බොහොම හොද දේවල් තියෙනවා

  46. Shan De silva

    Shan De silva

    4 giorni fa

    මෝඩ ගැනු බැන්දම වෙන්නෙ ඕකයි

  47. Maleesha Maleesha

    Maleesha Maleesha

    5 giorni fa

    සකුනනම් ඉයා

  48. Unicorne Rainbow

    Unicorne Rainbow

    5 giorni fa

    සුලෝ ගේ ගොන් පාට් වැඩියි මේක බුරැම ගොන් චරිතයක්

  49. slim sheydy

    slim sheydy

    5 giorni fa

    මේ ටීචර්ට නම් පුදුම අමාරුවක් තියෙන්නේ, බලෙන් දෙනවා

  50. chamara Kumara.

    chamara Kumara.

    5 giorni fa

    වතුරේ ගසාගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවලුනේ..ඒ වගේ මිනිස්සු අන්ත අසරන වෙලා කරන්නම දෙයක් නැති වෙන කොට කේන්දර සහ සාස්තර පස්සෙත් දුවනවා..ඒක මෝඩ කමක් විදියට පෙනුනට ඒ මිනිස්සුන්ගේ අසරන කම තමා පෙන්වන්නේ...

  51. Rohana Bandara

    Rohana Bandara

    5 giorni fa

    දුලීකාගෙයි සරත් කොතලාවලගෙයි රගපෑමනම් සුපිරි..

  52. Kaushika Devindi

    Kaushika Devindi

    5 giorni fa

    Sulo teacher epa wenawa

  53. Aruni Dananjana

    Aruni Dananjana

    5 giorni fa

    *මේ ඉන්ටනැෂනල් ස්කූල් එකෙ ටිච කෙනෙකුට ඉන්නේ සුලො ටීච විතරද කොහෙද 🤔🤔🤔😉😉😉♥️*

  54. Ananda Hewa Dewage

    Ananda Hewa Dewage

    5 giorni fa

    ඒක තමයි හේතු පල දහම

  55. Chamila dilrukshi 2

    Chamila dilrukshi 2

    5 giorni fa

    අපලෙ උබ ගෑනියෙ ඔයාගෙ අනවස්ස සොබනේ තමට පුලුවන් දේ විතරක් කරනම් මෙ ප්‍රශ්න නැනෙ

  56. nishshanka fernando

    nishshanka fernando

    5 giorni fa

    Teacher ,security niliyekda ,naluwekda .kisima rahak ne...vena aya neddo.

  57. Uththara Kumarasena

    Uththara Kumarasena

    5 giorni fa

    Nodokin roshan gahako hombata

  58. Sriyani Gamage

    Sriyani Gamage

    5 giorni fa

    රොෂාන්ga gani nm maha පුදුම ganiyak ..රොෂාන් ganu nesa duk wedinawa

  59. Nuwan Herath

    Nuwan Herath

    5 giorni fa

    වැරදි කරපු මිනිස්සු විතර ද කුඩුවල ඉන්නෙ

    • Dayan Hamine

      Dayan Hamine

      4 giorni fa

      Nuwan Herath වැඩියේ ඉන්නේ එලියේ

  60. Sriyani Gamage

    Sriyani Gamage

    5 giorni fa

    Apale..nelu tami.mahnna.nesa.meniyta .jib akkth nati una.

  61. Sriyani Gamage

    Sriyani Gamage

    5 giorni fa

    Harima happy family aka.මුදලාලි i මැණිකේ i

  62. yashan chamikara

    yashan chamikara

    5 giorni fa

    Sulo teacher nam😏😏😏😏😏

  63. Sriyani Gamage

    Sriyani Gamage

    5 giorni fa

    රොෂාන් ganunta udau karena gin.banum hann.una.maha skill meniyak sakuna.pau taniya duwanm hari soii

  64. Army K-news

    Army K-news

    5 giorni fa

    Elakata hethuva mahansi venna mokak hari karanna patan ganna Karuma kiyala deyak na duppath kiya kiya hitiyata vadak na

  65. Sriyani Gamage

    Sriyani Gamage

    5 giorni fa

    Ma techeslata awanmbuwak.maa sulo techer .mq සිංදු wanm lasani

  66. Thushan Perera

    Thushan Perera

    5 giorni fa

    Very true, just because a friendship between man and woman does not mean it's a wrong relationship. Its I think our country perspective

  67. Maduranga Rajapakse

    Maduranga Rajapakse

    5 giorni fa

    හොදම දෙබස : "මේ ලෝකේ ගෑණු මිනිස්සු අතරේ යාලුකම් කියලා දේවලුත් තියෙනවා"

    • Rawlins Assan Tuan

      Rawlins Assan Tuan

      9 ore fa

      @Dil Prashadini එහෙනම් 🤔🤔

    • Maduranga Rajapakse

      Maduranga Rajapakse

      Giorno fa

      @Dil Prashadini හෑ. ඒ මොකෝ 😞

    • Dil Prashadini

      Dil Prashadini

      2 giorni fa

      ඒක එහෙම වෙන්න පුලුවන්...😁 ඒත් අපේ හස්බන්ට නම් ඒක එහෙම නෙමෙයි...😜

    • Lahiru Hasaral

      Lahiru Hasaral

      4 giorni fa

      Ow eka waradi widihata hithana jara ayath innawa

  68. shashika weerakoon

    shashika weerakoon

    5 giorni fa

    Duppath wenne dan dila nathi hinda ne .eka apalayakda?

  69. Dilhan Nalinda

    Dilhan Nalinda

    5 giorni fa

    තමන්ට නොගැලපෙන ජීවිත කරගහගෙන අපා දුක මේ භවයෙදීම ගෙවනවා.

  70. Sanka Manimaldura

    Sanka Manimaldura

    5 giorni fa

    Duppath kama kiyanna apalayak nema

  71. ial523

    ial523

    5 giorni fa

    Taniyage duwata inna chuti girl harima cute. Lassanai eya.

  72. Sony Dil

    Sony Dil

    5 giorni fa

    චුටිමැනික ෂෝක් අනෙ...අනෙ. ටානියාගෙ දුවත් පවි අහිංසක දරැවෙක්

  73. Sanka Manimaldura

    Sanka Manimaldura

    5 giorni fa

    Traditional vs Internasanol

  74. කොළඹයා Colombaya

    කොළඹයා Colombaya

    5 giorni fa

    උසාවිය නිහඬයි (Silence in the Courts) | Docudrama itput.info/zone/video/i3une4KDl5arqpw&ab_channel=PrasannaVithanage

  75. MP MAHANAMA

    MP MAHANAMA

    5 giorni fa

    නරදත් සුපිරිම නළුවෙක්

  76. sameera lakmal

    sameera lakmal

    5 giorni fa

    නිරු මරු.... 😂😂

  77. Sanka Manimaldura

    Sanka Manimaldura

    5 giorni fa

    Sakuna kiyanna ponnayk

  78. Disco Disco

    Disco Disco

    5 giorni fa

    මට නම් හිතෙන්නේ සුලො ටීච ගුරැවරියක්ගෙ චරිතය ට ගැලපෙන්නේ නැහැ මහ විකාරයක්

    • Rawlins Assan Tuan

      Rawlins Assan Tuan

      9 ore fa

      තාත්තේ තාත්තේ කිය කිය 🤭🤭🤭🤭

    • sathini nuwanmi

      sathini nuwanmi

      3 giorni fa

      Ouuu🐊

    • Piumi Naveesha

      Piumi Naveesha

      4 giorni fa

      අපෝ ඔව්..එයා ටිකක් abnormal

    • Chamudi Upeksha

      Chamudi Upeksha

      4 giorni fa

      Eya thala film eke podi lamayrkt ragapanwa

    • ami ami Weerasinghe

      ami ami Weerasinghe

      4 giorni fa

      Ow anayak

  79. Shanika Mayadunne

    Shanika Mayadunne

    5 giorni fa

    Moda gaanu hinda paul nathi wenawa!!

  80. Dinesh rathnayaka

    Dinesh rathnayaka

    5 giorni fa

    Disanage duwa harima shok

  81. __•NiPuNa __•

    __•NiPuNa __•

    5 giorni fa

    ❤️

  82. Rasika Rasika

    Rasika Rasika

    5 giorni fa

    මහත්තය ඉන්නවා නම් පවුල් ජිව්තෙකට තුන්වැන්නෙක් මැදිහත් වෙන්න හොද නෑ අවංකව උත්තර හෙව්වත් එයාට එතන ඉඩක් නෑ

    • Rawlins Assan Tuan

      Rawlins Assan Tuan

      5 giorni fa

      👍 ඒත් මහත්තයා ජීවිතයට මැදිහත් වෙන්නේ නතිනම් 🤔🤔

  83. Ruwani GERULAT

    Ruwani GERULAT

    5 giorni fa

    නිලූ නියම හරක් ගෑනියක් .කේන්දර වලින් කොහොමද තමුන්ගේ ඉදිරි අනාගතය ගැන කියන්නේ. තමුන් විසින් වලේ පැනගත්තේ .රස්සාව නැති වීමට හේතුව හිතන්න . මිත්‍යාව පස්සේ ගිහිල්ලා රුපියල් හාරදාහක් නැති උනාම තමයි හොඳ.

    • Rawlins Assan Tuan

      Rawlins Assan Tuan

      5 giorni fa

      එතනම 4000/=

  84. dammika Tishera

    dammika Tishera

    5 giorni fa

    Sihini drama eke shinige thaththa wage saparamadu

  85. sajani hansani

    sajani hansani

    5 giorni fa

    ❤❤❤❤❤

  86. hansi malsha

    hansi malsha

    5 giorni fa

    මොකක්ද අනේ මේ ඇඩ්..ආච්චිගෙ වස්ත්‍රෙ 😡

  87. Pradeep Nanayakkara

    Pradeep Nanayakkara

    5 giorni fa

    බලන්න බලන්න ආස හිතෙන කතාවක් අදත් කතාව ගොඩක් ලස්සනයි

  88. P H NuwaN

    P H NuwaN

    5 giorni fa

    අපි අපි උනා නම් ප්‍රශ්න මුකුත් නෑ . අපි අපිට අවංක වෙන්න ඔනා

  89. P H NuwaN

    P H NuwaN

    5 giorni fa

    🙏👍🙏

  90. Sav De silva

    Sav De silva

    5 giorni fa

    මට නම් මුදලාලි ඔය කියන තරම් ලෝබයි කියලා හිතෙන්නේ නැ. හොද ගෙයක් බඩුමුට්ටු නහයෙන් අඩඅඩහරි දරැවට උගන්වන්ඩ වියදම් කරනවා.ගෑනි බැන්නොත් වියදම් කරන ඒවට සද්දයක් නැතුව ඉන්නව. ඉතිං ලෝබම නැනෙ.නමුත් පුළුවන් හැමවෙලෙම ඉතුරැ කරගන්න බලනවා. එ නිසානෙ අතෙ සල්ලි තියෙන්නෙ . අද කාලෙ මිනිස්සුන්ට නැත්තේම ඒක. එ නිසා තමයි නය වලින්ම ඉන්න වෙලා තියෙන්නෙ

    • Sadi Disal

      Sadi Disal

      5 giorni fa

      ඇත්ත ඒ මනුස්සයා හොද කෙනෙක්

  91. Hike Productions 'හිකේ'

    Hike Productions 'හිකේ'

    5 giorni fa

    මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.පුලුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ ❤️

  92. Glamorous Madhu

    Glamorous Madhu

    5 giorni fa

    චුටි මැණිකේ හරිම හුරතල් ..❤️❤️😘

    • Glamorous Madhu

      Glamorous Madhu

      4 giorni fa

      @Dayan Hamine හ්ම්ම් ..👍❤️

    • Dayan Hamine

      Dayan Hamine

      4 giorni fa

      Glamorous Madhu මං ආසම. ඒ. පැංචිට

  93. Azi Sam

    Azi Sam

    5 giorni fa

    1. Gosh! Niru is soooo foolish. A waste of money. A waste of life. This point onwards world war 3 starts at home. 2. If Roshan was my husband I won't like his way of living. Heart maybe kind but attention on other women is way too much. 3. Sakuna is angry but patient bcos it is his own fault. If not he would have physically abused Taania. 4. Mudalali is stingy n crafty like a fox. Disna is generous but cunning too. Cunning n straight forward. Also babyish.

  94. Imesh Wickramasinghe

    Imesh Wickramasinghe

    5 giorni fa

    ලොල් ලොල් ගගා කවුද මේකෙ ඉන්නෙ ආ?😂

  95. افاق الدولية

    افاق الدولية

    5 giorni fa

    නිරූගේ කරුමේ තමයි වෙන මොනාද

  96. lanka lanka

    lanka lanka

    5 giorni fa

    මේ නාට්‍යය ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා,ගෙදර ඉන්න මිනිහා කිසි දෙයක් තේරුම් ගන්න බැරි මෝඩයෙක් නම් ,බිරිඳ මීට වඩා සැලකිලිමත් වෙන්ඩ ඕන ,පව් ටානියා

  97. Damith Bandara

    Damith Bandara

    5 giorni fa

    Disna akka niyamai

  98. Sammani Poornima

    Sammani Poornima

    5 giorni fa

    😘ane disna oya nam super..💚😘

  99. Mc Bulathsinhala

    Mc Bulathsinhala

    5 giorni fa

    💐💐💐💐💐

  100. Manike Manike

    Manike Manike

    5 giorni fa

    කිසිම අපලයක් නැහැ ගැනි තාමයි සෙරටම මුල ලොකුකම පෙන්නන්න ගියා

Il prossimo